Login

FIND YOUR NEXT CHAPTER

හෙළ බසේ මියුරු තතු හද බසින් විදින්නට....

උදිත වීරසිංහ
සිංහල
Physical
Bandaragama, Kalutara
Price: N/A
හෙළ බසේ මියුරු තතු හද බසින් විදින්නට....
Classbook.lk

Tap image to view full size

About this class

රජයේ පාසලක් ආචාර්යය වරයෙකු හා අ.පො.ස සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂකයෙකු වන මා වසර 15කට වැඩි කාලයක පටන් ඉගැන්වීම් කටයුතුවල යෙදී සිටිමි.. 💫 විචාර ලිවීමේ සුවිශේෂී ක්‍රම ක්‍රම 💫අර්ථවත් වටිනා නිබන්ධන 💫ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 💫තනි තනි වශයෙන් අවධානය අවධානය 💫වියරණ පාඩම් සරලව මතක තබා ගැනීමේ ක්‍රම ක්‍රම 💫නිසැක A සාමාර්ථයක් පන්ති පැවැත්වෙන ස්ථානය... 💖 ප්‍රගති-අරුග්ගොඩ(ගොවිජන සේවා කාර්‍යාලය ඉදිරිපිට)
LET’S TALK LEARNING

Connect with the tutor

Report This Ad

Message Tutor