Mathematics Classes - Grade 6-11 - English medium & Sinhala medium

Erandani Karunarathne
Mathematics
Online
Rs. 12000 / monthly
Mathematics Classes - Grade 6-11 - English medium & Sinhala medium
Classbook.lk
*_English medium / සිංහල මාධ්‍ය_* *This is the best mathematics class you are searching for...* With twenty years of experience and expertise in the field of education, the beloved mathematics teacher, Erandani Karunaratne, teaches mathematics in english medium & Sinhala medium to the children of Sri Lanka through the online. 🎀A mathematics teacher at a reputed school in Colombo 07. 🎀A graduate with special honors in Engineering and a Master of Education. 🔴Explaining all the mathematical concepts in each lesson in a very simple and clear way through different methods. 🔴Individual attention, Interactive sessions & Highest students involvement . 🔴Assessing relevant questions at the end of each lesson. 🔴Discussing past exam papers. 🔴All tutorials will be delivered to your home. 🔴Recordings are available for missed lessons. Now, 📢 Grade 6-11 - 1st term syllabus started. 📢 O /L 2025 - Speedy revision & paper discussion 📢 New Grade 6(2026) - started. For more details , Call 0712290220 WhatsApp 0712290220 *ඔබ සොයන හොඳම ගණිත පන්තිය මෙයයි...* අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර විස්සක පළපුරුද්දක් සහ විශේෂඥතාවයක් ඇති, ආදරණීය ගණිත ගුරුවරිය වන එරන්දනි කරුණාරත්න, online තාක්ෂණය හරහා ශ්‍රී ලංකාවේ දරුවන්ට ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් ගණිතය උගන්වයි. 🎀කොළඹ 07 හි ප්‍රධාන පාසලක ගණිත ගුරුවරියකි. 🎀ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂ ගෞරව උපාධිධාරියෙකු සහ අධ්‍යාපන ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. 🔴සෑම පාඩමකම ඇති සියලුම ගණිතමය සංකල්ප විවිධ ක්‍රම හරහා ඉතා සරල හා පැහැදිලි ආකාරයකින් පැහැදිලි කිරීම. 🔴දරුවන් කෙරෙහි විශේෂ අවධානය 🔴සෑම පාඩමක් අවසානයේම අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම. 🔴පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. 🔴සියලුම නිබන්ධන නොමිලේම නිවසට ලැබෙන අතර ඒ සඳහා කිසිදු අය කිරීමක් නැත. 🔴මගහැරුණු පාඩම් සඳහා recoding ලබා ගැනීමේ පහසුකම් ද ඇත. දැන්, 📢 6-11 ශ්‍රේණිය - පළමු වාරයේ පාඩම් ආරම්භ කර ඇත. 📢 2025 සාමාන්‍ය පෙළ - ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 📢 6 ශ්‍රේණිය (2026) - ආරම්භ විය. වැඩි විස්තර සඳහා, 0712290220 අමතන්න WhatsApp 0712290220
Contact Information

Report This Ad

Message Tutor