Yeshmantha Tamil Classroom

Yeshmantha Kumarasiha
Tamil
Physical
Battaramulla, Colombo
Rs. 2000 / monthly
Yeshmantha Tamil Classroom
Classbook.lk
🌷🌷🌷❤️🙏வணக்கம் !!!🙏❤️🌷🌷🌷 ✏️පාසල් විෂය නිර්දේශයට අනුව සියලුම පාඩම් ආවරණය කිරීම, ✏️දෙමළ ව්‍යාකරණය (මූලික සිද්ධාන්ත) සංකීර්ණ කොටස් ඉතාම සරල ක්‍රම මගින් ඉගැන්වීම, ✏️අක්ෂර වින්‍යාසය, අත් අකුරු හැඩය හා නිවැරදි උච්චාරණය පුහුණු කරවීම, ✏️සෑම පාඩමක අවසානයෙහි ඒකක පරීක්ෂණ පැවැත්වීම, වාර විභාග ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. ✏️සෑම දරුවෙකු කෙරෙහිම පෞද්ගලික අවධානය යොමු කෙරෙයි. 🌷❤️සරලව සහ මුල සිටම මග පෙන්වන අපේ දෙමළ පන්තියට අදම සම්බන්ධ වන්න. . . .❤️🌷
Contact Information

Report This Ad

Message Tutor