සිංහල භාෂාව හා සාහිත්‍යය සරලව උගනිමු

තිළිණි පතිරණ
Sinhala
Physical
Kiribathgoda, Gampaha
Rs. 2500 / daily
සිංහල භාෂාව හා සාහිත්‍යය සරලව උගනිමු
Classbook.lk
රජයේ පාසලක ගුරුවරියක වන මම හය ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා සිසුන්ට සිංහල භාෂාව ඉගැන්වීමේ වසර දොළහක පළපුරුද්දක් ඇත. • සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සිංහල භාෂාව සහ සාහිත්‍යය විෂයට අදාළ සියලූම විෂය නිර්දේශ ආවරණය කරමින් A සාමාර්ථයක් ලබා ගැනීමට මා විසින් සූදානම් කරනු ලැබේ. * එසේම දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානය යොමු කරමින් ඔවුන් ව විශිෂ්ට ප්‍රතිඵලයක් සඳහා රැගෙන යමි. * ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම * 10-11 ශ්‍රේණි සඳහා විචාර ප්‍රශ්න ය සරලව ඉගැන්වීම. * රචනාමය ප්‍රශ්න සාකච්ඡා කිරීම * 6-9 ශ්‍රේණි විෂය නිර්දේශය ආවරණය හා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම * 2026 වසරේ නව පන්ති ආරම්භය සඳහා සිංහල භාෂාව නිවැරදිව සරලව ඉගෙන ගැනීමට මා හා එක්වන්න.♥️🎓✨ 6-11කණ්ඩායම් පන්ති සඳහා පහත link එකෙන් සම්බන්ධ වන්න.👇 https://chat.whatsapp.com/JGiE7w2MInsBFX2sVKpV6p?mode=gi_t Online Group class & individual class Home visiting 0787103448 (what's app)
Contact Information

Report This Ad

Message Tutor