OL Science English & Sinhala medium

Piyumal Weerasingha
Science, mathematics
Physical
Peradeniya, Kandy
Rs. 1500 / monthly
OL Science English & Sinhala medium
Classbook.lk
මා පේරාදෙණිය campus එකේ medical faculty එකේ තෙවන වසරේ අධ්‍යාන කටයුතු කරමින් සිටී. Home visiting හෝ අවශ්‍ය ලෙස class arrange සිදු කළ හැකිය. මා ගැන තොරතුරු- මා embilipitiya Presidents college හි අධ්‍යයන කටයුතු කලෙමි.OL 9As සමඟින් සමත්ව.Bio Science Stream එකෙන් පලමු වරම A3 ක‍්(2.328+) සමඟින් සමත්ව rathnapura district 11 වන ස්ථානය ලබා ගැනීමට හැකි විය.පසුව මා පේරාදෙණිය වෛද්‍ය පීඨයට තේරී පත් වුණෙමි.මේ වන විට තෙවන වසරේ ඉගෙනුම හදාරමින් සිටී.After AL මා උසස් පෙළ සිසුන් කීප දෙනෙකුට individual classes කලෙමි.පසුව මා 10/11 2025 වසරේ OL දක්ව හෝමාගම ප්‍රදේශයේ classes කලෙමි සියලු දෙනාටම A/B සාමාර්ථ ලැබීම මා හට මහත් සතුටක් විය.University studies කරමින් යාම අපහසු නිසා නැවැත හෝමාගම classes පටන් ගත්තෙ නැහැ.නමුත් kandy/පේරාදෙණිය අවට මා Classes කරනවා.වඩාත් තාර්කික out of frame සිතීමට ලමුන් හුරු කරවීම.flow charts/mind maps මගේ ඉගැන්වීමේ විශේෂත්වය කියලා මං හිතනවා.සහ වඩාත් සමිප සාමාන්‍ය පෙළ අත්දැකීම් පැවැතීමට මාගේ කෙටි ක්‍රම ද මාගේ ඉගැන්වීම් සාර්ථක වීමට හේතු වෙන්න ඕනෙ. Revision+Paper වැඩ පිළිවෙල ⭕Revision class එක තුළ සිද්දාන්ත ආවරණය සරල සිද්දාන්ත වල සිට exam type ගැටලු සදහා හුරුව ලබා දීම ⭕Paper Class තුළ සෑම සතියකම papers timing වලට සිදු කරවීම Markings ලබා දීම Discussion Class මගින් theory paper එක තුල හැසිරවීම ගැන අවබෝධය ලබා දීම ඒ හරහා අවසානයේ exam type papers සදහා හුරුව ලබා දීම තනි හෝ කුඩා කණ්ඩායම් Paper/Revision සදහා විමසන්න Home visiting හෝ අවශ්‍ය ලෙස class arrange සිදු කළ හැකිය .
Contact Information

Report This Ad

Message Tutor